ප්‍රමුඛ පුවත 1

ගම්පහ ප්‍රදේශ කිහියපකට පය 18ක ජල කප්පාදුවක්

(UTV|ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහියපකට අද පෙරවරු 9.00 සිට හෙට අලුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය හා වත්තල ප්‍රදේශයට ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ කාන්දුවක් අලුත්වැඩියාවක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනූව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල – මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති.

මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෝනවල පාර, මගුරුවිල පාර හා විජයරාම පාර මෙන් ම බොල්ලෑගල ප්‍රදේශයට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කිහිපයකට වැසි සහ සුළගේ වැඩිවීමක්

Mohamed Dilsad

රටේ වගකීම භාර ගැනීමට සුදානම් – ඇමති සජිත් කියයි

Mohamed Dilsad

ගෝඨාභයගේ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment