ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත් කෙරීය.

අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත්තේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් කරමින් මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

Mohamed Dilsad

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment