ප්‍රමුඛ පුවත 1

හෙරොයින් තොගයක් සාම්පුර් වෙරලෙන් සොයා ගනී

(UTV|ත්‍රිකුණාමලය) – සාම්පුර් ඉලක්කන්ද වෙරළ තීරයෙන් හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 550 ක බරින් යුත් පැකට් 21 ක් සොයා ගැනේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 66 ක් වන අතර හෙරොයින් තොගය වෙරළ තීරයේ තැන් තැන්වල වළදමා තිබුණි.

සාම්පූර් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

Leave a Comment