ක්‍රීඩා

බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වෙයි

(UTV|රුසියාව) – සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් ඊයේ(28) පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරය.

එහිදී තරඟයේ ජය බ්‍රසීලය වාර්තා කළේ ගෝල 2 ට 0 ක් ලෙස සර්බියාව පරාජයට පත් කරමිනි.

ඒ අනුව බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසල් මෙන්ඩිස්ගේ නම දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන උළෙලටත්

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලානයේ සුපර්ලීග් වටයේ තරග අද සිට

Mohamed Dilsad

තණ තීරුව වෙනස් කිරීම ගැන ඉන්දියාවට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment