ප්‍රමුඛ පුවත 1

ජිනීවා මානව හිමිකම් සමුළුව උණුසුම්

(UTV| ජිනීවා) – නව ත්‍රස්ත විරෝධි පනත මානව හිමිකම් ආරක්ෂාවන පරිදි ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූලව සකස් කරන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පවසා තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත්වන සැසිවාරය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක්‍රය සම්මත කරගෙන තිබේ.
ජිනීවා ‍මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන සමාලෝචනය පැවති අතර ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක් විය.
මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වු සමාන්තර සැසිවාර දෙකක උණුසුම් තත්ත්වයන් හට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික කිරිපිටි මිල ඉහලට

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Mohamed Dilsad

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment