ප්‍රමුඛ පුවත 1

ආනයනික කිරිපිටි මිල ඉහලට

(UTV| කොළඹ) – ආනයනික කිරිපිටි අගෝස්තු (01) වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින්ද, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිළ රුපියල් 5 කින්ද ඉහළ දැමීමට අවසර ලබාදුන් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

එම අධිකාරියේ ප්‍රකාශකයෙකු පවසන්නේ මෙම මිල වෙනස් කිරීම කිරිපිටි මිල සංශෝධනය කිරීමේ සූත්‍රයට අනුව සිදුවූ බවයි.

කෙසේවෙතත් මෙම මිළ වැඩි වීම දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි සඳහා බලපාන්නේ නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 24 වනදා සිට

Mohamed Dilsad

අජිත් පී. පෙරේරා ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

Mohamed Dilsad

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment