ප්‍රමුඛ පුවත 1

රජයේ මිනින්දෝරුවන් සංකේත වර්ජනයක

(UTV| කොළඹ) – අද (14) සිට තුන් දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කරයි.

ඒ  මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට පැවරීමට විරෝධය පළ කරමිනි.

එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ ප්‍රකාශ කළේ බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සුදානම් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..

Mohamed Dilsad

Leave a Comment