ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

 

(UTV – කොළඹ) –  පුද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ පෙරවරු 10 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළින් යළි දිවයින පැමීණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (13) පස්වරුවේ එංගලන්තය බලා පිටත්ව ගියේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

Mohamed Dilsad

ජනපති රුසියානු තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි

Mohamed Dilsad

Leave a Comment