Trending Newsඑසැන පුවත්දේශීය

යාපනයේ මාර්ගයක පයින් යන ජනාධිපති අනුර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, ඉතා සීමිත ආරක්ෂක පිරිසක් සමග මාර්ගයක ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී උදෑසන ව්‍යායාමයේ නිරත වන ආකාරයයි. 

එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට “Good Morning” (සුබ උදෑසනක්) යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට සමාචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් “නාන් පෝයිට්ටු වාරේන්” (මම ගිහින් එන්නම්) යනුවෙන් ප්‍රකාශ කරන ආකාරය වීඩියෝවේ සඳහන්.

Related posts

අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට

Editor O

வாக்குச்சீட்டுக்கள் தேர்தல் ஆணைக்குழுவிடம் கையளிப்பு

Mohamed Dilsad

Thirimanne stakes late WC claim with century

Mohamed Dilsad

Leave a Comment