දිට්වා සුළි කුණාටුවෙන් පසුව දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළගිය ද, රට ඉදිරියට නොයන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
දළ දේශීය නිෂ්පාදිතය ඉහළ ගියද, කුණාටුවට පෙර තිබූ තත්ත්වය රට පත් කිරීම සඳහා අවශ්‍ය මිලදී ගැනීම් හේතුවෙන් රටේ දල ජාතික නිෂ්පාදනය ඉහළ යෑමක් සිදුවන නමුත් එමගින්, ආර්ථික ය සංවර්ධනයක් සිදු නොවන බවද ඒ මහතා කියා සිටී.
වැඩිදුරටත් ඒ ගැන පැහැදිලි කරන ආචාර්යය හර්ෂද සිල්වා මහතා,
