Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ එහි යෝජනා හා එහි නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට පාර්ලිමේන්තුවේ එකඟතාව හිමි විය.

අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ  සඳහන්ව තිබිණි.

Related posts

President Maithripala Sirisena meets King of Cambodia

Mohamed Dilsad

சவுதி இளவரசர் முகமது பின் சல்மான், பிரதமர் மோடி இடையே இன்று சந்திப்பு

Mohamed Dilsad

தாய்லாந்தில் குண்டுத்தாக்குதல் – 6 படையினர் பலி!

Mohamed Dilsad

Leave a Comment