Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයට වඩා, රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් මට තියෙනවා – මාලිමාවේ ලක්මාලි හේමචන්ද්‍ර

වර්තමාන විපක්ෂයට රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

“මේ තරම් උද්දච්ච ලෙස මෙතනට ඇවිත් ජනතාවට ඉස්සරහට ඇවිත් කතා කරන්න මේ දෙන්නාට තියෙන සුදුසුකම මොකක්ද රාජ්‍ය පාලනය ගැන. කොච්චර කල් කරලා තියෙනවද රාජ්‍ය පාලනේ. ඔයාලාට වඩා මම කරල තියෙනවා.” යැයි කීවාය.

දෙරණ නාලිකාවේ ඊයේ (31) පැවති වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළේ සජබ චරිත් අබේසිංහ සහ එජාපයේ සමන් රත්නප්‍රිය වෙතය.

Related posts

கர்ப்பிணி தாய்மார்களுக்கு வண்டுகள்,புழுக்கள் அடங்கிய போஷாக்கு உணவு பொதிகளை வழங்கிய கொடூரம்

Mohamed Dilsad

மட்டக்களப்பில் லங்கா சதொச

Mohamed Dilsad

Boxer Alvarez banned for six-months after failing two drugs tests

Mohamed Dilsad

Leave a Comment