Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය ගැටළු විසඳීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අයවැය 2026 තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව සදහන් වේ.

එහිදී රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේඛ කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත් වේ. 

Related posts

கோட்டபாய நிரந்தர நீதாய மேல் நீதிமன்றத்தில் முன்னிலை

Mohamed Dilsad

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

Mohamed Dilsad

Leave a Comment