Trending Newsඑසැන පුවත්දේශීය

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම  ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Related posts

நீட் தேர்வில் தோல்வி – மாணவி தற்கொலை

Mohamed Dilsad

President instructs Authorities to fight ‘Sena’ caterpillar on a war footing

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment