Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලරය ඉහළට : රුපියල පහළට

මේ වසරේ ගත වූ කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.1% කින්, ඇමරිකා ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි , ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය. .

මෙමඟින් පෙන්නුම් කරන්නේ, වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බවයි.

රුපියල අවප්‍රමාණය වීම, ආනයන වියදම් ඉහළ යෑමට සහ දේශීය භාණ්ඩ මිල ඉහළ යෑමට සෘජුවම බලපෑමක් සිදුවේ.

Related posts

හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

அமெரிக்க கார் நிறுவனத்தின் தலைமை நிதி அதிகாரியாக இந்திய வம்சாவளி பெண் நியமனம்

Mohamed Dilsad

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

Leave a Comment