මැතිවරණ කොමසාරිස් ධූරයට පත් වූ සමන් ශ්‍රී රත්නායක අද (13) සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඔහු වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

