Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි දොඩංගොඩ සභාවේ අයවැය පරාදයි

ජාතික ජන බලවේගයේ බලයහිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ඡන්ද විමසීම අද (13) පැවති අතර එහිදී ජාතික ජන බලවේගය අයවැය පරාජයට පත්විය. .

පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇති අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබිණ..

Related posts

துருக்கியின் முதலாவது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதியாக அர்துகான் பதவியேற்பு

Mohamed Dilsad

சர்வதேச சிறுவர் தினம் இன்று

Mohamed Dilsad

State Minister attended First Global Conference of the Tax Collaboration

Mohamed Dilsad

Leave a Comment