Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළියගේ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

யேமனில் நடத்தப்பட்ட குண்டுத் தாக்குதலில் 07 குழந்தைகள் உயிரிழப்பு…

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

“Inter-Religious Peace Committee for Ampara is a great step to unite the people” – Minister Bathiudeen

Mohamed Dilsad

Leave a Comment