Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරුපියල අවප්‍රමාණය වෙයි…. by Editor OSeptember 20, 2025September 20, 2025056 Share0 මේ වසරේ ගතවූමාස 08 තුළ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වී තිබේ. වසර ආරම්භයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297යි සත 65කි. නමුත්, ඊයේ (19) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305යි සත 80ක් ලෙස සටහන් විය. .