හපුතලේ නගරය මැද්දෙදි මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේවි.
හපුතලේ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙක් අතරයි. ඊට හේතු වී ඇත්තේ එක් මන්ත්‍රීවරයෙක් අනෙක් මන්ත්‍රීවරයාගේ ඇගේ හැප්පුනේ ඇයි වූ මතභේදයකි.
පසුව පොලිසිය ද මැදිහත්වී එම තත්ත්වය පාලනය කරන ලදී.
