Trending Newsඑසැන පුවත්දේශීය

මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍යවලට අදාළ වාර්තාව නිකුත් ⁣කරයි

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී වළදමා තිබියදී ගොඩගන්නා ලද රසායනික ද්‍රව්‍ය, අයිස් මත්ද‍්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට තහවුරු වී තිබ.

ඒ එම රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදු කරන ලද පරීක්ෂණ වලදීය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද කෙහෙප් බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි නායකයන් විසින් සිදු කරන ලද හෙළිදරව් කිරීම්වලදී මෙම රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

Related posts

Navy nabs a person with 2kg of Cannabis

Mohamed Dilsad

எரிபொருட்களின் விலைகளில் இம்மாதம் மாற்றங்கள் ஏற்படாது

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் தொடர்பில் மேலும் ஐவர் கைது

Mohamed Dilsad

Leave a Comment