Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අංක තහඩු නෑ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස හයක් පුරා අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන්, අලුතින් ලියාපදිංචි කරන ලද වාහන 100,000 කට අධික සංඛ්‍යාවකට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත. මෙම වාහන අතරින් වැඩිම සංඛ්‍යාවක් වන යතුරුපැදි බවද සඳහන්.

අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් පුද්ගලික ආයතන මගින් වාහන අංක තහඩු සකස් කිරීම සඳහා අය කරන ගාස්තු වල විශාල වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්යය ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා පුද්ගලික සමාගමකට පැවරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Related posts

Don Cheadle joins “Space Jam 2” cast

Mohamed Dilsad

வனநாள் தினத்தை முன்னிட்டு பல்வேறு நிகழ்வுகள்

Mohamed Dilsad

அமெரிக்க கார் நிறுவனத்தின் தலைமை நிதி அதிகாரியாக இந்திய வம்சாவளி பெண் நியமனம்

Mohamed Dilsad

Leave a Comment