Trending Newsඑසැන පුවත්දේශීය

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විදුලිය විසන්ඳිවෙයි.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

නඩුව විභාග කෙරෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විදුලිය ඇනහිට තිබේ. අධිකරණයේ විදුලි කාර්මිකයා කොහේදැයි විමසා බැලීමේදී ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයට ගොස් ඇතැයි පැවසුන බවත් ආරංචිමාර්ග පැවසීය.

Related posts

කොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රැසක් යළි මෙරටට පැමිණීමට ඉල්ලයි

Mohamed Dilsad

வில்லனாகும் சிம்பு…

Mohamed Dilsad

Leave a Comment