Trending Newsඑසැන පුවත්දේශීය

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති නිවසේ දී පැවැත්වින.

මෙරට ඔස්ට්‍රේලියානු තානාපතිවරයාගේ ආරාධනයක් මත එහි පැවැති උත්සවයක් සඳහා සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උත්සවයෙන් අනතුරුව අඅග්‍රාණ්ඩුකාරවරිය අතර විශේෂ සාකච්ඡාව පැවැත්විවි න.න.

එහි දී විපක්ෂ නායකවරයා සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ගෙන් ඉල්ලා ඇත්තේ අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ නිෂ්පාදන ⁣සදහා ඔස්ට්‍රේලියාව තුළ වැඩි අවස්ථා ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා තිබෙනවා.

Related posts

பாராளுமன்றம் மார்ச் மாதம் கலைக்கப்படும்

Mohamed Dilsad

සුවසැරියට වසර පහයි

Mohamed Dilsad

Petition questioning President’s mental condition to govern the country dismissed

Mohamed Dilsad

Leave a Comment