Trending Newsඑසැන පුවත්දේශීය

කඩොලාන පරිසර පද්ධති 8 ක් රක්ෂිත ලෙස නම් කරයි

මෙරට කඩොලාන පරිසර පද්ධති 8 ක් රක්ෂිත ලෙස නම් කිරීම අද සිදු කෙරිණ.අන්තර් ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව එය සිදු කෙරිණ.

“කඩොලානට දලුලන්න ඉඩ දෙන්න” තේමාවෙන් එම දිනය අද (26) මෙරටදී සැමරෙයි.

මේ යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල සී, මැරවල බී, මැරවල ඒ , මැරවල කුසල සහ කරුකපනේ බී යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67 කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරෙනු ඇති.

කඩොලාන දින සැමරුම් උත්සවයේදී එම නම් කිරීම සිදු කෙරිණ.

මෙරට හෙක්ටයාර් 125000 ක භුමි ප්‍රදේශ්‍යක කඩොලාන ව්‍යාප්තවී ඇති අතර ඒවා බහුලව දැකිය හැක්කේ, නිරිතදිග හා ඊසාන ප්‍රදේයේ කලපුව ආශ්‍රිතවයි.

මෙරට ව්‍යාප්තවී ඇති කඩොලාන වි‍ශේෂ සංඛ්‍යාව 11 කි. 

Related posts

தரமற்ற உணவு பொதிகளுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Victory in tri-series final big boost ahead of WC – Mortaza

Mohamed Dilsad

Leave a Comment