ප්‍රමුඛ පුවත 1

බදුරලිය, මාවතවත්ත නිවාස 5ක් පස් කන්දට යටවෙයි

(උදයම්, කොළඹ) – බදුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් අතුරුදන්වූ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

නිවාස 5 ක් පමණ පස් කන්දට යටවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

නායයාම සිදුවන අවස්ථාවේ අදාළ නිවාසවල පුද්ගලයින් රැදී සිට ඇති බවට ලැබුණූ තොරතුරුවලට අනුව බදුරලිය පොලීසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

ශ්‍රී.ලං.නි.පයේ අවසන් තීන්දුව අදයි

Mohamed Dilsad

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති

Mohamed Dilsad

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment