ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදූව පිවිසුම් යටවෙයි

(උදයම්, කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කොක්මාදූව පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව පොලීසිය පවසයි.

එම ස්ථානවලින් වාහන ඇතුල්වීමකක් හෝ පිටවීමක් සිදු කළ නොහැකි බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයට යොමුවීමට වෙනත් පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

Related posts

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

Mohamed Dilsad

ප්‍රවාහන අමාත්‍යංශයේ සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට [VIDEO]

Mohamed Dilsad

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment