ප්‍රමුඛ පුවත 1

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති

(UTV| කොළඹ) – සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබාගන්නා ජනතාවට නව නීතිරීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ,

“ආහාර අතින් අල්ලා පාරිභෝගිකයාට අලෙවි කිරිම ද තහනම් කරනවා. ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා විවිධ පියවර ගනු ලබනවා. අමාත්‍යාංශ 14 ක් ඒකාබද්ධව බෝනොවන රෝග කවුන්සිලය ස්ථාපිත කර විවිධ ක්‍රියාමාර්ග සාකච්ඡා කරනවා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා ලෝක බැංකුව විසින් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදී ඇති අතර, තවත් ඩොලර් මිලියන 100 ක් ලබාදීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජින් වාස්ගේ නඩුවක් ජනවාරියට යළි කල් යයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අගමැති අතර හමුවක්

Mohamed Dilsad

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප…

Mohamed Dilsad

Leave a Comment