Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ සභාපතිට, පෞද්ගලික ගමන් සඳහා රුපියල් 300ක මාසික කුලීයකට රජයේ වාහනයක්

පසුගිය ජූලි 02 වැනිදා හික්කඩුව නගර සභාවේදී ජාතික ජන බලවේගය විසින් සභාපතිවරයාගේ භාවිතය සඳහා කැබ් රථයක් ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාවට අනුවල සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 300ක් ලබා දීමටත් 2014 වසරේ දකුණු පළාත් මහ ඇමතිවරයාගේ ලිපියකට අනුව, අදාළ කැබ් රථය පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන්නේ නම් මසකට රුපියල් 300ක මුදලක් පළාත් පාලන අරමුදලට ගෙවිය යුතු බවටත් දක්වා ඇත.

Related posts

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

Tense situation at Uva Provincial Council

Mohamed Dilsad

Minister Rishad Bathiudeen led fourth APTA successfully concludes in Bangkok

Mohamed Dilsad

Leave a Comment