Trending Newsඑසැන පුවත්ගල්ෆ්දේශීයවිදෙස්

ඉරානයේ භූමි කම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. 

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ. මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.

Related posts

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

No-Confidence Against PM Likely To Be Presented To Parliament Next Week By Joint Opposition

Mohamed Dilsad

ADB aid to Lanka tops USD 8.9 billion to-date

Mohamed Dilsad

Leave a Comment