Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා යළි රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න, එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

රටේ ආර්ථිකයට ඇති අභියෝගය ගැන විපක්ෂ නායකගෙන් පුරෝකථනයක්…

Editor O

விமானத்தில் விரிசல் – நிறுத்தி வைக்கப்பட்ட 50 விமானங்கள்

Mohamed Dilsad

இரண்டு மாதங்களுக்கு மூடப்படும் யால சரணாலயம்

Mohamed Dilsad

Leave a Comment