Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට කරන්න යන දේ

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එය මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි. ඒ අනුව, ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමද අත්හිටුවා ඇති බව අමාත්‍යවරයා පවසයි.

Related posts

මෙරට ඉතිහාසයේ දැවන්තම දූෂිත ගනුදෙනුව ඩබල්කැබ් ටෙන්ඩරයයි

Editor O

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

Internet access in Kandy restrained on TRC instructions

Mohamed Dilsad

Leave a Comment