Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්.

Related posts

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

රැඳවියෙකු පලා යයි

Mohamed Dilsad

නිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද?

Mohamed Dilsad

Leave a Comment