Trending Newsඑසැන පුවත්දේශීය

2026 වර්ෂයේ නිවාඩු දිනයන්

2026 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු ලැයිස්තුව, 2025 මැයි 27 වන අඟහරුවාදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 04 වන වගන්තිය යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්.එම්.එච්. අබයරත්න විසින් නිකුත් කර තිබෙනවා. 2026 සඳහා අදාළ වන සියලුම නිවාඩු දින මෙම ගැසට් පත්‍රයේ සඳහන්.

Related posts

Mongolia gets financial aid totalling $5.5 billion from IMF

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිට

Editor O

முஸ்லிம் பெண்கள் ஆடையில் மாற்றம் – சம்பிக்க

Mohamed Dilsad

Leave a Comment