Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය භාවිතා කිරීමේ උනන්දුව අඩුවෙලා…?

ගතවූ දින දෙක තුළදී, පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසයි. 

එම අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ, කෙසේවෙතත් එම දින දෙක තුළ සාමකාමි අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවූ බවත්,මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ රාජ්‍ය නිලධාරින්ට ලබන 28 සහ 29 යන දෙදින තුළ ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින බවයි.

Related posts

US approves a grant of $480 million to SL

Mohamed Dilsad

Prime Minister to visit Singapore to attend global summit

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන අසත්‍ය ප්‍රචාර[RELEASE]

Mohamed Dilsad

Leave a Comment