Trending Newsඑසැන පුවත්දේශීය

දළදා වන්දනාව, අවසන් දිනය හෙටයි (27) : බැතිමතුන් රැසක් තවමත් පෝලිමේ

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට අවසන් වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. මේ අතර සිරි දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ 2කට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටින බැවින් ඊට අලු‍තින් එක් නොවන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සැදැහැවතුන්ගෙන් යළි යළිත් ඉල්ලීම් කරනවා.

සිරි දළදා වන්දනාවේ 9 වැනි දිනය අද ක්‍රියාත්මක අතර සැදැහැවතුන් අනූ දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දළඳා සමිඳුන් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව ලැබිණ,

Related posts

நாளை முதல் புகையிரத சேவைகள் வழமைக்கு

Mohamed Dilsad

Code of Ethics for web journalists presented to President

Mohamed Dilsad

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment