සෑම වසරකම අලුත් අවුරුද්දේ ජනාධිපතිවරයා විසින් තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කළේය.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම සිදු නොකිරීමට ජනාධිපති අනුර දිසානායක තීරණය කර ඇතැයි වාර්තා වේ.
