Trending News

ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා හමුවෙයි

(උදයම්,ඕස්ට්‍රේලියාව)   – ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හමුවෙයි.

කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වුණි.

මේ අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිඞ්නි නගරයටද පැමිණීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

13ஆவது நாளாகவும் தொடரும் பணிப்புறக்கணிப்பு – மீண்டும் கலந்துரையாடல்

Mohamed Dilsad

US Border Agents halt migrant family prosecutions

Mohamed Dilsad

வாஸ் குணவர்த்தனவின் மேன்முறையீட்டு மனு மார்ச் மாதம் 12ம் திகதி-உச்ச நீதிமன்றம்

Mohamed Dilsad

Leave a Comment