Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියානු අගමැති මෝදි අනුරාධපුරයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (06) පෙරවරුවේ, අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබේ. ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර දිසානායක මහතාද සහභාගී වී තිබේ.

එහිදී ඉන්දීය අගමැතිවරයා අටමස්තානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීය.

Related posts

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

Mohamed Dilsad

Increasing wind speeds, showers expected – Met. Department

Mohamed Dilsad

நாளை முதல் வானிலையில் மாற்றம்

Mohamed Dilsad

Leave a Comment