Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බිත්තර සඳහා සියයට 18% බද්දක් පනවයි.

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද (01) සිට 18% ක වැට් බද්දක් පනවා තිබේ. එම වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

කෙසේ වෙතත්, බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙයි. මේ වන විට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 28ත් 30ත් අගයක ක අගයක පවතියි.

Related posts

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

Mohamed Dilsad

பயணிகள் பேரூந்துகளை கண்காணிக்க ஜிபிஎஸ் தொழில்நுட்பம்

Mohamed Dilsad

என்னுடைய இந்த பயணத்தை யாராலும் நிறுத்த முடியாது-நாமல் குமார

Mohamed Dilsad

Leave a Comment