Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවට සියලු දේ කළ හැකියි – දේවානන්ද සුරවීර

ජාතික ජන බලවේග ආණ්ඩුවට මාස හතරක් සහ ජනාධිපතිවරයාට මාස හයක් පමණක් ගතව ඇතත් සියලු දේ කළහැකි බව වත්මන් ආණ්ඩුව ඔප්පු කර ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

එනිසා කිසිදු සැකයකින් තොරව පළාත් මරණ ආයතනවල බලයද ජාතික ජන බලවේගයට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටී. වර්තමාන ආණ්ඩුව ලයින් එකකට වැටී ඇති බව ජනතාවට තේරුම් ගෙන ඇති බවද පැවසූ ඔහු මෙවර මැතිවරණය ජයගන්නේ තම පක්ෂය බවට කිසිදු සැකයක් නැති බවද කියා සිටියේය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

Natalie Portman regrets signing Roman Polanski petition

Mohamed Dilsad

அரசின் அனுமதியுடன் கஞ்சா விற்பனை…

Mohamed Dilsad

இன்று(03) முதல் முச்சக்கரவண்டி கட்டணம் குறைப்பு

Mohamed Dilsad

Leave a Comment