Trending Newsඑසැන පුවත්දේශීය

ජෙට් යානයක් මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.

Related posts

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්

Mohamed Dilsad

පැන ගිය කොවිඩ් ආසාදිතයා ඇහැළියගොඩදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment