Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපතිට, ආණ්ඩුවෙන් දේශපාලන බලපෑම් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

නීතිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. නීතිපතිවරයාට බලපෑම් කර ඔහු ට ඉවත්ව යාම සඳහා දැනටමත් බලපෑම් කරමින් ඇති බවද ඔහු පැවසුවේය.

මෙය නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ දේශපාලනීකරනය කිරීමට ලක් කිරීමක් බවත් එය සම්පූර්ණ වැරදි කටයුත්තක් බවත් ඔහු චෝදනා කළේය. මෙම කාරණා පාර්ලිමේන්තුවේදී මතු කරද්දී ආණ්ඩු පාර්ශ්වය ඒවා යට ගැසීම සඳහා වෙනත් ලැයිස්තු ගෙන විත් දමන බවද ඔහු තවදුරටත් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

பேஸ்புக்கில் பொய்ப் பிரச்சாரம் செய்த மாணவன் விளக்கமறியலில்

Mohamed Dilsad

Turkey Election rerun angers victorious opposition

Mohamed Dilsad

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

Mohamed Dilsad

Leave a Comment