Trending Newsඑසැන පුවත්දේශීය

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් – රැඳවූවන් සිව්දෙනෙක් රෝහලට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූන් දෙපිරිසක් අතර අද (26) සවස, ගැටුමක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. ගැටුමෙන් තුවාල ලැබූ රැඳවුන් සිව්දෙනෙක් ප්‍රතිකාර සදහා මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තාවෙයි. බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය. මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ.

Related posts

பொதுநலவாய அரச தலைவர்கள் மாநாட்டின் அங்குரார்ப்பண நிகழ்வில் ஜனாதிபதி

Mohamed Dilsad

Patali Champika Ranawaka, Ashok Abeysinghe resigns

Mohamed Dilsad

රත්නපුර එන්නත්කරණය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment