Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක් by Editor OOctober 16, 2024October 16, 20240223 Share0 සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වෙනිදා තෙක් බල පවත්වන පරිදි මෙම මිල පරාස නිකුත් කර ඇත. එම මිල පරාස ලේඛනය පහතින්