Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑ

පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ඇතැම් මාස වල එලෙස බිලියන 1200ක ණය ලබා ගෙන තිබේ. මේ හේතුවෙන් දේශීය ණය බර විශාල වශයෙන් වැඩි වී ඇතිබව පැවසීය’ මේ අතර වත්මන් රජය විසින් පසුගිය දින 10 තුළ දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 240කට ආසන්න ණය ලබා ගැනීමක් සිදුකර තිබේ.

රටේ ණය බර ක්‍රමක්ක්‍රමයෙන් අඩුකර ගත යුතුය. එහෙත් වත්මන් රජය දැඩි අසීරුතාවකට මුහුණපා තිබේ. ණය ගෙවීමට ණය ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවී තිබේ. රටතුළ ආර්ථික තත්වය පවත්වාගෙන යාමට ලැබෙන බදු මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

Local Government Elections postal voting commenced today

Mohamed Dilsad

Former Chilean President Michelle Bachelet appointed as new UN Human Rights Chief

Mohamed Dilsad

Australia endures hottest day on record

Mohamed Dilsad

Leave a Comment