Trending Newsඑසැන පුවත්දේශීය

සිනමාපටයක් රූගත කිරීම සඳහා උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් දින 07ක ට වසා දමයි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කරන බව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය මාර්ගය ආශ්‍රිතව සිනමාපටයක් රූගත කිරීම සඳහා ඔක්තෝබර් 09 දා සිට 15 දක්වා දුම්රිය මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම සඳහා දුම්රිය මාර්ගය වසා දැමේ. ඒ අනුව මෙම දිනයන්හිදි පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

Is Rajinikanth’s Next On Tamil Don Mirza Haji Mastan?

Mohamed Dilsad

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment