Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ නාම යෝජනාවල තරුණයන්ට වැඩි අවස්ථාවක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලබා දීමේ දී තරුණ අපේක්ෂකයින් සඳහා වැඩි ඉඩක් වෙන් කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩුව පවතින දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදී ද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ කියා සිටී.

Related posts

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

UTV Tamil HD wins big at State Television Arts Awards 2018

Mohamed Dilsad

சூரிய உதயத்தைப் பார்வையிட சந்தர்ப்பம்

Mohamed Dilsad

Leave a Comment