Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්

2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී ය. ඒ අතර, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 1,802 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් වේ.

Related posts

සජිත් පරදවන්න කුමන්ත්‍රණ රැසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්

Editor O

මහීපාල හේරත් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment