Trending News

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

(UTV|ස්විට්සර්ලන්තය) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඊයේ (26) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ආරම්භ  කෙරුණි.

මෙවර සැසි වාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය පිළිබදව ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය.

ලබන මාර්තු 21 වනදා මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ මූලික ඉදිරිපත් කිරීම මේ වන විටත්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ගොනු කර අවසන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Twenty new Ministry Secretaries appointed

Mohamed Dilsad

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

Editor O

ILO hails Sri Lanka as “beacon of hope in South Asia”

Mohamed Dilsad

Leave a Comment